Loading..

ආසියානු කුසලානය නැරඹීමට එන විදේශිකයන්ට නිවසේ කාමරයක්දී මුදල් උපයන්න ඔබටත් අවස්ථාවක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තරඟ කිහිපයක් මහනුවරදී පැවැත්වීම මත තම නිවසේ අමතර කාමරයක් හෝ නිවාස එම සංචාරකයන්ට ලබා දීමට අවස්ථාවක් ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය ලබා දී තිබේ.

ඒ අනුව එසේ හැකියාව ඇති අයට ඒ සඳහා ලියාපදිංචි වන ලෙස අධිකාරිය ඉල්ලා සිටියි.

මීට අදාළ තොරතුරු සංචාරක හා ඉඩම් අමාත්‍යාංශ විසින් ප්‍රකාශයට පත් කර තිබේ.



from TODAY NEWS LK https://ift.tt/GmRk8Pz
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.