Loading..

විදුලි කප්පාදු හා ගාස්තු ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

ජනවාරි හා ජූලි මාසවලදී හැර වෙනත් මාසයක විදුලි ගාස්තු සංශෝධන නොමැති බවත් ඉදිරියේදී සැලසුම් කල විදුලි කප්පාදු නොමැති බවත් විදුලිබල අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

ඔහු මෙම කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ට්විටර් සටහනක් තබා තිබේ.

එමෙන්ම නියමිත විදුලි කප්පාදුවකින් තොරව වසර පුරා අඛණ්ඩව දිවයින පුරා විදුලිය සැපයීමට ලංවිම සැලසුම් කර ඇති බවත්, දැනට පවතින බලාගාරවල සම්පූර්ණ ධාරිතාව විදුලිය උත්පාදනය සඳහා භාවිතා වන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.



from TODAY NEWS LK https://ift.tt/RUEvdm6
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.