ආර්ථික බංකොලොත් භාවය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කල පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතාව පත් කර තිබෙනවා.
මේ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (22) මේ බව පාර්ලිමේන්තුව දැනුම් දී තිබෙන බවට වාර්තා වෙනවා.
එමෙන්ම අමාත්‍ය ගරු පවිත්‍රාදේවී වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය ගරු ඩී. වී. චානක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු ජයන්ත කැටගොඩ, ගරු මේජර් ප්‍රදීප් උඳුගොඩ, ගරු සංජීව එදිරිමාන්න, ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, ගරු ෂානක්කියන් රාසමාණික්කම් සහ ගරු (මහාචාර්ය) රංජිත් බණ්ඩාර යන මහත්ම මහත්මීන් ද මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අනෙකුත් සාමාජිකයන් වනවා.
from TODAY NEWS LK https://ift.tt/KtBPuIZ
via IFTTT


