Loading..

පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්! මන්ත්‍රීවරුන් දෙදෙනෙක් සභාවෙන් ඉවත් කරයි!

උණුසුම් තත්ත්වයක් හේතුවෙන් 10කට කල් තැබුණු පාර්ලිමේන්තුව යළි කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් යළි ආරම්භ වුණා.

ඒ අනුව පාර්ලිමෙන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර පාර්ලිමේන්තු සභාවෙන් අද (23) දිනයට ඉවත් කිරීමට කථානායකවරයා නියෝග කර තිබෙනවා.



from TODAY NEWS LK https://ift.tt/NQnRzET
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.