Loading..

QR කේතය පිළිබඳව සළකා බැලීමක්

ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. කේතය අත්හිටුවීමට ලබන මස සළකා බලන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

එසේ නොවුණ හොත් ඉදිරියේදී ඉන්ධන කෝටාව ඉහළ දමන බවයි ඔහු පවසා සිටියේ.

‘සිනෝපෙක්’ සමාගම වැනි සමාගම් ඉන්ධන සැපයීමත් ධාරිතාව වැඩිවීම පිළිබඳව සාකච්ඡා කර කිව්.ආර්. කේතය අවසන් කිරීම හෝ කෝටාව ඉහළ දැමීම පිළිබඳව තීරණය කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.



from TODAY NEWS LK https://ift.tt/mAsKfgW
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.