2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ කාලසටහන නිකුත් කොට තිබේ.
2023 නොවැම්බර් 27 වැනි ආරම්භ වීමට නියමිතව තිබෙන 2023 උසස් පෙළ විභාගය අවසන් වන්නේ දෙසැම්බර් 21 වන දිනයි.
gazette.lk වෙබ් අඩවිය මඟින් පල කොට තිබු සම්පුර්ණ කාලසටහන පහතින්.


from TODAY NEWS LK https://ift.tt/q5tMDyQ
via IFTTT


