Loading..

Apple සමාගමේ නවතම දුරකථනය එළිදැක්වීමට සූදානම් වෙයි

Apple සමාගම විසින් සිය නවතම දුරකථනය එළිදැක්වීමට සියල්ල සූදානම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහිදී iPhone 15, iPhone 15 Plus, iPhone 15 Pro, iPhone 15 Pro Max සහ Apple Watch Series 9 නිෂ්පාදන හඳුන්වා දීමට නියමිතයි.

මෙම එළිදැක්වීම එළඹෙන සැප්තැම්බර් 12 වන දින පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.



from TODAY NEWS LK https://ift.tt/ElR8xjr
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.