මෙරට දළ නිල සංචිත ප්‍රමාණය අගෝස්තු මාසයේදී සියයට 4.4 කින් අඩුවී තිබෙනවා.
ඒ අනුව එය මේ වනවිට ඇමරිකානු ඩොලර් මිලියන 3,598 ක් බවයි මහ බැංකුව සඳහන් කර සිටියේ.
පසුගිය ජූලි මාසයේ අවසානය වනවිට දළ නිල සංචිතය දැක්වුණේ ඇමරිකානු ඩොලර් මිලියන 3,765 ක් ලෙසයි.
from TODAY NEWS LK https://ift.tt/yi40WGm
via IFTTT


