ප්‍රාථමික බැඳුම්කර ගනුදෙනුකරුවන්ගෙන් බදු අය කිරීමේ යෝජනාවක් ඇතුළු විස්මයන් 2024 අයවැය තුළ ඇති වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ණය ප්‍රශස්ත කිරීමේ ක්‍රියාවලියට සහභාගී වීමට තීරණය නොකළහොත් සියයට 30ක බද්දක් අයකර සේවක අර්ථසාධක අරමුදලේ හිමිකරුවන් අනතුරේ හෙළීමට රජය කටයුතු කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ චෝදනාවට පිළිතුරු දෙමින්
“අපි ඉදිරි අයවැය හරහා ප්‍රාථමික බැඳුම්කර ගනුදෙනුකරුවන්ගෙන් බදු අය කරන අතර 2024 අයවැයෙන් ඔබ විස්මයන් දකිනු ඇත,” යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
from TODAY NEWS LK https://ift.tt/gTIqmnS
via IFTTT


