ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට එරෙහිව ගොනු වූ ලිංගික අතවර චෝදනාවෙන් ඔහුව නිදොස් කොට නිදහස් කර තිබෙනවා.
ඒ අද (28) සිඩ්නි ඩර්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ දී නඩුව කැඳවූ අවස්ථාවේදියි.
සිදු වීමට අදාළ සියළු කරුණු සලකා බලා විනිසුරු සාරා හගෙට් විසින් මෙම තීන්දුව ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
from TODAY NEWS LK https://ift.tt/OG3e5Pc
via IFTTT


