Loading..

වාණිජ බැංකුවල පොලී අනුපාත පහළ ගිහින් ද ?

ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝගය අනුව මෙතෙක් කිසිදු වාණිජ බැංකුවක් සිය පොලී අනුපාත පහළ දමා නොමැති බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ ලේකම් අසංක රුවන් පොතුපිටිය මහතා පවසයි.

ඔහු සඳහන් කළේ පොලී අනුපාත පහළ දැමීමට අදාළ චක්‍ර ලේඛයන් ද ඇතැම් වාණිජ බැංකු වෙත ලැබී නොමැති අතර ඊට මහ බැංකු අධිපතිවරයා වගකිව යුතු බවය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ ලේකම් අසංක රුවන් පොතුපිටිය මහතා මෙම අදහස් පළ කළේය.



from TODAY NEWS LK https://ift.tt/sW6L8tj
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.