ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද (17) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
එම තරගය නැරඹීමට පැමිණෙන ක්‍රිකට් ක්‍රීඩා ප්‍රේක්ෂකයන්ගේ පහසුව සඳහා ක්‍රීඩාංගණයේ දොරටු අද දහවල් 12 සිට විවෘතව තබන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
from TODAY NEWS LK https://ift.tt/sc74CaA
via IFTTT


