ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධූරයෙන් තමන් ඉවත් කර ඇති බවට සඳහන් ලිපියක් ලැබී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
මේ අතර සරත් ඒකනායක මහතා සඳහන් කර සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයේ වැඩභාරගන්නා ලෙසට තමාට දැනුම්දීමක් කර ඇති බවය.
from TODAY NEWS LK https://ift.tt/pwVYlh0
via IFTTT


