බේරුවල සුනාමි ගම්මානයේ නිවාසවලට දිවා රාත්‍රී කාලවල එල්ල වන ගල් ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට බේරුවල පොලිස් ස්ථානාධිපතිවරයා පසුගියදා එම ගම්මානයට පැමිණියා.
නිවාස 68 ක ජීවත් වන ජනතාවට පීඩා කරමින් කිසියම් පිරිසක් විසින් මෙම ගල් ප්‍රහාර එල්ල කරන බවට නිවාස 20 කට වැඩි සංඛ්‍යාවකින් පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුවයි පොලිස් ස්ථානාධිපතිවරයා එම ගම්මානයට පැමිණ ඇත්තේ එහිදී පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ ජනතාවගේ ආරක්ෂාව සඳහා පියවර ගන්නා බවයි.
from TODAY NEWS LK https://ift.tt/axhz39m
via IFTTT


