Loading..

දසුන්ගේ නායකත්වය හා මැතිව්ස් යළි කැඳවීම පිළිබඳ අවසන් තීරණය අද

තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය , හේමන්ත , රොමේෂ් කළුවිතාරණ ඇතුළු තිදෙනෙකුගෙන් යුත් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව මහේල ජයවර්ධනගේ අධීක්ෂණය යටතේ ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් අවසන් සංචිතය අද තෝරා ගැනීමට නියමිතයි.

මෙහිදී දසුන් ශානකගේ නායකත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති බව වාර්තා වේ.

මේ අතර දිමුත් කරුණාරත්න සහ ඇන්ජලෝ මැතිව්ස් යන දෙදෙනාගෙන් එක් අයෙකු නම් කිරිම පිළිබද ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයින් අතර මතභේදාත්මක තත්වයක් ඇති ව තිබෙන බව අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කර සිටී.



from TODAY NEWS LK https://ift.tt/AQa3FVt
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.