සීදූව, දඬුගම ඔයේ තිබී සංචාරක බෑගයක පුරවා තිබූ පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ පොලිසියට ලද තොරතුරක් මත කරන ලද විමර්ශනයේදී මෙම මළ සිරුර සොයා ගත් බවයි.
මෙම මළ සිරුර සංචාරක බෑගයට දමා දඬුගම ඔයට කිසිවකු විසින් දමා යන්නට ඇතැයි සැක කරන පොලිසිය ඒ කවුරුන් විසින් ද යන්න පිළිබඳව සහ මෙලෙස මරණයට පත් වූයේ කවුරුන් ද යන්න පිළිබඳව සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
මළ සිරුර පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සීදුව පොලිසිය විසින් සිදු කරනු ලබනවා.
from TODAY NEWS LK https://ift.tt/kQ5Ug1f
via IFTTT


