Loading..

මිල්කෝ ආයතනයේ උණුසුම් තත්ත්වයක්! සේවකයින් 13ක් පොලිස් අත්අඩංගුවට!

මිල්කෝ පුද්ගලික සමාගමේ සේවකයන් සංඛ්‍යාව 13 දෙනෙකු කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ සමාගමේ සභාපති රේණුක පෙරේරා ප්‍රාණ ඇපයට තබාගැනීම සම්බන්ධයෙන් බවයි සඳහන් වන්නේ.

මෙහිදී සභාපතිවරයාව පිටතට ගනු ලැබුවේ පොලීසියේ මැදිහත්වීමෙනි.



from TODAY NEWS LK https://ift.tt/3tjPJEi
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.