Loading..

නිවසක් මතට පස්කන්දක් කඩා වැටී සිසුවෙක් මරුට

කොළොන්න දඩයම් කන්ද ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් සිදුවු අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (22) රාත්‍රියේ නිවසක් මතට පස් කන්ද කඩා වැටී ඇති අතර, එහිදී අවුරුදු 17ක් වූ දොරපනේ විද්‍යාලයේ උසස් පෙළ අංශයේ ඉගෙනුම ලබන සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෘත දේහය මේ වනවිට ඕමල්පේ රෝහලේ තැන්පත් කර ඇති බව වාර්තා වේ.



from TODAY NEWS LK https://ift.tt/FmHUC5f
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.