Loading..

වෛද්‍ය මහීපාලට ලොකු තනතුරක්

හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්කිරීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.

එම ආරංචි මාර්ග පවසන්නේ වෛද්‍ය පාලිත මහීපාල මහතා එළැඹෙන සඳුඳා (20) දිනයේ වැඩ භාර ගැනීමට නියමිත බවයි.

එතුමා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ධුරය මෙන්ම ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධානවල නිලතල බොහොමයක් හොබවා ඇත.

මේවන විට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ධුරය ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා විසින් හොබවනු ලබයි.



from TODAY NEWS LK https://ift.tt/zXnPAQ6
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.