Loading..

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සම්බන්ධයෙන් විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස අවසන්වීමට ප්‍රථම නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

මේ දිනවල විභාග ප්‍රතිඵල පරිගණක ගත කිරීමේ කටයුතු සිදු කෙරෙමින් සිටින බවයි ඔහු පවසන්නේ.

නමුත් පෙරේදා(21) පාර්ලිමේන්තුවදී අදහස් දැක් වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ ඉදිරි දින දෙක තුල සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කළ හැකි බවයි. (hiru)



from TODAY NEWS LK https://ift.tt/vhAr179
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.