Loading..

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි! විභාග දෙපාර්තමේන්තුවෙන් සිසුන්ට දැනුම්දීමක්!

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2022 (2023) ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන https://www.doenets.lk සහ www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව සිසුන්ට දැනුම්දෙනවා.



from TODAY NEWS LK https://ift.tt/5C3ZegP
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.