Loading..

SINOPEC හා IOC ඉන්ධන මිල ගණන් සංශෝධනය කෙරේ! නව මිල ගණන් මෙන්න!

SINOPEC සහ IOC සමාගම්වලට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව SINOPEC සහ IOC සමාගම් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළ මිල ගණන්වලට සමාන වන අයුරින් මිල සංශෝධනය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඒ අනුව සංශෝධිත නව මිල ගණන් පහතින්.

පෙට්‍රල් 92 – රු. 10 කින් (නව මිල රු.346)

ඔටෝ ඩීසල් – රු. 27 කින් (නව මිල රු.329)

භූමිතෙල් – රු. 02 කින් (නව මිල රු.247)

පෙට්‍රල් 95 – රු. 3 කින් (නව මිල රු.426)

සුපර් ඩීසල් – රු. 03 කින් (නව මිල රු.434)



from TODAY NEWS LK https://ift.tt/YBSu9fC
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.