Loading..

නව ක්‍රිකට් තේරීම් කමිටුව නම් කරයි! ඉන්දික ද සේරම්ටත් අවස්ථාව!

ක්‍රීඩා අමත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් 5 දෙනෙකුගෙන් සමන්විත නව ක්‍රිකට් තේරීම් කමිටුව නම්කර තිබේ.

එහි සභාපති ලෙස හිටපු නායක උපුල් තරංග පත්කර ඇත.

එහි අනෙක් සාමාජිකයින් වන්නේ හිටපු ක්‍රීඩකයින් ලෙස ඩිල්රුවන් පෙරේරා, තරංග පරණවිතාන, අජන්ත මෙන්ඩිස් සහ ඉන්දික ද සේරම් පත් කර තිබෙනවා.



from TODAY NEWS LK https://ift.tt/j6C79N2
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.