පිලිපීනයේ Mindanao ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් සිදුවී තිබේ.
පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන්නේ දකුණු පිලිපීනයට මෙන්ම ඉන්දුනීසියාව, Palau සහ මැලේසියාවේ සමහර ප්‍රදේශවලට සුනාමි රළ පහර ඇතිවෙනු ඇතැයි අපේක්ෂා කරන බවය.
මේ අතර ජපානයේ සමහර ප්‍රදේශ වලට අඩි 3ක පමණ උසට සුනාමි රළ එතැයි අනුමාන කෙරේ.
from TODAY NEWS LK https://ift.tt/ILaAJEe
via IFTTT


