Loading..

ගම්මුන් එක්වී රාජ්‍ය ඇමතිව ගමෙන් පන්නා දමයි

පුත්තලම දළුව ගම්මානයේ පැවති මාර්ග සංවර්ධන වැඩසටහනකට සම්බන්ධ වීමට පැවැති ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහජනයාගෙන් එල්ල වූ බරපතළ විරෝධය හේතුවෙන් අතරමගදී ම හැරී ගොස් තිබෙනවා.

දළුව ගම්මානයට නොපැමිණ දළුව හංදියට පමණක් පැමිණ යාමටයි ඔහුට සිදුව ඇත්තේ.

ලෝක ආධාර යටතේ එම ගම්මානයේ කාපට් අතුරා මාර්ගයක් සංවර්ධනය කිරීමකට අදාළ වැඩසටහනකට ඇමැති සනත් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අමල් චින්තක මායාදුන්නේ එක්වීමට නියමිතව තිබුණත් ජනතාව ඊට එල්ල කළ දැඩි විරෝධය නිසා එය වැළකීගොස් තිබෙනවා.



from TODAY NEWS LK https://ift.tt/VBx85GT
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.