Loading..

පක්ෂ විපක්ෂ මන්ත්‍රීන් 116කගේ මිලියන ගණනක සිහිනය ජනපති අතට

තීරු බදු රහිත වාහන බලපත්‍රය ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු අත්සන් කළ ලියවිල්ල කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙතට පසුගිය සතියේදී බාරදී තිබෙන බවට වාර්තා වනවා.

මෙතෙක් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති බව කතානායකවරයා පවසනවා.

තීරු බදු රහිත වාහන බලපත්‍රය ඉල්ලා මෙම ලියවිල්ල අත්සන් කළ පිරිසට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 116 ක් ඇතුළත් බවයි වාර්තා වන්නේ.

මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත බලපත්‍රයක් ලබාදීමේ ඉල්ලීමට පාර්ලිමේන්තු ගෘහකාරක සභාවේද අනුමැතිය හිමිවුණා.

The post පක්ෂ විපක්ෂ මන්ත්‍රීන් 116කගේ මිලියන ගණනක සිහිනය ජනපති අතට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Zs9DPYy
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.