අවිස්සාවේල්ල, පුවක්පිටිය, එළිස්ටන් වත්තේ නිවසක සිටි එකම පවුලේ තිදෙනෙකු ගංවතුරට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, එහිදී 78 හැවිරිදි පියා, 36 හැවිරිදි දියණිය සහ 07 හැවිරිදි මිණිපිරිය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
එමෙන්ම, අවිස්සාවේල්ල, හේවාහින්න ප්‍රදේශයේදී ද පස් කන්දකට යටවී 11 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය සඳහන් කරනවා.
The post එකම පවුලේ තිදෙනෙක් ගංවතුරට බිලිවෙයි appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/sg1OuX8
via IFTTT


