ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ලබන සතිය තුල ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කරනවා.
මේ අතර ජනාධිපතිවරණය අවසන් වනතුරු 22 වන ව්‍යවස්ථා සංශෝධනය ගැසට් නොකරන ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් අමාත්‍යංශ ලේකම්වරයාට නියෝග කර තිබෙනවා.
රට තුළ ව්‍යාකූලත්වයක් හට ගැනීම වළක්වාලීම සඳහා මෙම තීරණය ගත් බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

The post ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන දිනය ගැන මැකෝගෙන් ඉඟියක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/fAaTWLx
via IFTTT


