පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් ‘සමස්ත ලංකා මහජන කොංග්‍රසය’ ද ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය පළ කිරීමට එකඟතාව පළ කර තිබෙනවා.
මේ වනවිටත් ඔවුන් සමගි ජන බලවේගයේ පාර්ශ්වයක් ලෙසයි කටයුතු කරන්නේ.
ජනාධිපතිවරණයේදී සහය දිය යුත්තේ කුමන අපේක්ෂකයාට ද යන්න පිළිබඳව උත්තරීතර මණ්ඩලය තුළ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා.
එහි දී බහුතරය ප්‍රකාශ කර ඇත්තේ, සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කළ යුතු බවයි.

The post සජිත් ප්‍රේමදාසට තවත් ප්‍රබල පක්ෂයක සහාය හිමි වෙයි appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/cTQ5wUa
via IFTTT


