Loading..

ප්‍රචණ්ඩ වූ කාලගුණය පළමු මිනිස් බිල්ල ගනී! දෙදරු පියෙක් ගංවතුරට බිලි වෙයි!

ඇදහැළුණු අධික වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුරට ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ සිරුර සොයාගෙන තිබේ.

ඊයේ (17) පස්වරුවේ කළුතර – ගොරකාදූව ප්‍රදේශයෙන් එම පුද්ගලයා ගේ සිරුර සොයාගෙන තිබුණි.

මෙලෙස මියගොස් ඇත්තේ මීගහතැන්න, ගොරකදුව ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි  දෙදරු පියෙකි.

The post ප්‍රචණ්ඩ වූ කාලගුණය පළමු මිනිස් බිල්ල ගනී! දෙදරු පියෙක් ගංවතුරට බිලි වෙයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/WwL2t3F
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.