ජනාධිපතිවරණය සඳහා ඡන්ද විමසීම දැන් ආරම්භ වී තිබේ.
ඒ අනුව අද පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත.
වැඩිම අපේක්ෂකයන් පිරිසක් තරග බිමට පිවිසි ජනාධිපතිවරණය ලෙස මෙවර මැතිවරණය ඉතිහාසයට එක්වනු ඇති.
ඒ, මෙවර ජනාධිපතිවරණ මැතිවරණයට අපේක්ෂකයන් 38 දෙනෙකු ඉදිරිපත්වීම හේතුවෙන්.
The post ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ඇරඹෙයි appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/NvMDeu3
via IFTTT


