Loading..

සජිත්ට අනුර කුමාරව පරද්දන්න බෑ – රනිල් වික්‍රමසිංහ

ජාතික ජන බලවේගයේ අනුර දිසානායක මහතා පරාජය කරන්න සජිත් ප්‍රේමදාස මහතාට කිසි දිනෙක නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

විපක්ෂනායකවරයාට විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුව පරාජය කර ගැනීමට නොහැකි වී ඇත්තේ ඉතිහාසයේ පළමුවරට බව ජනාධිපතිවරයා සඳහන් කරනවා.

සජිත් ප්‍රේමදාස මහතා හැමදාම පාර්ලිමේන්තුවේ නැගිට ඕපාදූප කතා කර බවට ජනාධිපතිවරයා චෝදනා කරනවා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මහයිංගණයේදී ඊයේ(04) පැවති ජනාධිපතිවරණ ජන රැළියක් අමතමිනි.

The post සජිත්ට අනුර කුමාරව පරද්දන්න බෑ – රනිල් වික්‍රමසිංහ appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/xwzIRJl
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.