Loading..

ජනාධිපතිවරණයේ දී චන්ද්‍රිකාගේ සහාය කාටද ?

ඉදිරි ජනාධිපතිවරණයේදී විවිධ අපේක්ෂකයින් හට තමා සහය පළ කරන බවට විවිධ මාධ්‍යවල පළ වන අදහස් අසත්‍ය බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

ඇය විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් කිසිඳු අපේක්ෂකයෙක්ට සහය ලබා දීමට තීරණය කර නොමැති බවයි.

The post ජනාධිපතිවරණයේ දී චන්ද්‍රිකාගේ සහාය කාටද ? appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/wlmNLDK
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.