2025 වසරේ ජනවාරි සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පසුගිය රජය ගෙන තිබූ තීරණය තවදුරටත් අධ්‍යයනය කළ යුතු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
කැබිනට් තීරණ දැනුම්දීමේ ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,
“පසුගිය කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තා. රජයේ සේවකයන්ට පඩි වැඩි කරනවා කියලා. ජනවාරි මාසයේ සිට. අපි එහෙම දේවල් කිව්වෙත් නැහැ. එය ඉටුකළ හැකිද? කොහොමද ? කියන එක සොයා බලලා මුදල් තත්ත්වය මත අලුතෙන් තීන්දුවක් ගන්නවා. නැහැ කියන්නෙත් නැහැ.මුදල් තත්ත්වය බලලා තමයි තීරණය කරන්න ඕනේ.”
“අපි එහෙම දේවල් කිව්වෙත් නැහැ. එය ඉටුකළ හැකිද? කොහොමද ? කියන එක සොයා බලලා මුදල් තත්ත්වය මත අලුතෙන් තීන්දුවක් ගන්නවා. නැහැ කියන්නෙත් නැහැ…මුදල් තත්ත්වය බලලා තමයි තීරණය කරන්න ඕනේ.”
The post රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම පිළිබඳව රජයෙන් පැහැදිලි කිරීමක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/w9URBnb
via IFTTT


