මැදපෙරදිග කලාපයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරමින් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
මැදපෙරදිග කලාපය තුළ පවතින ගැටුම් තත්ත්වය හමුවේ එහි ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අදාල රටවල සිටින ශ්‍රී ලංකා දූත මණ්ඩලය අවශ්‍ය උපදෙස් ලබාදෙන බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
එමෙන්ම, මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට සිදුවියහැකි හදිසි අවස්ථාවක දී ඒ පිළිබඳ විමසීම සඳහා 011 233 8812 හෝ 011 771 1194 දුරකථන අංකය හරහා තොරතුරු ලබාගත හැකි බවද එම නිවේදනයේ සඳහන් වෙනවා.
The post මැදපෙරදිග රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/LHlYk4y
via IFTTT


