වන්නි දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය – 39,894
සමගි ජන බලවේගය – 32,232
ඉලංකෙයි තමිල් අරුසු කච්චි – 29,711
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය – 21102
ශ්‍රී ලංකා කම්කරු පක්ෂය – 17,710
ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 02ක් හිමිව ඇත.
ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 01ක් ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය සඳහා මන්ත්‍රී ධුර 01ක්, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානයට 01ක් සහ ශ්‍රී ලංකා කම්කරු පක්ෂයට මන්ත්‍රී ධුර 01ක් හිමිවී තිබේ.
The post වන්නි දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/HcrO7as
via IFTTT

