Loading..

ජනපතිට ඉන්දියාවෙන් ආ සුබ පැතුම

මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ලද විශිෂ්ට ජයග්‍රහණයට සුබපැතීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ජනධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ.

ඒ පිළිබඳව සිය ‘X’ සමාජ මාධ්‍ය අවකාශයේ සටහනක් තබමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ, අසල්වැසි ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස ඉන්දියාව ජාතික ජන බලවේගය ලැබූ ජන වරමට සුබපතන අතර, දෙරටේ ජනතාවගේ සුබසෙත උදෙසා ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරලීමට කැපවී සිටින බවය.

The post ජනපතිට ඉන්දියාවෙන් ආ සුබ පැතුම appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/XnPIVFk
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.