Loading..

ඇළ මාර්ගයකින් හමු වූ බිළිඳු මළ සිරුර

මොරටුව අඟුලාන ලක්ෂපතිය ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී බිළිඳු මළ සිරුරක් ඊයේ (16) හමු වූ බව මොරටුව මූලස්ථාන පොලිසිය කියයි.

පහත් බිම් සංවර්ධන මණ්ඩලයේ කම්කරු සේවකයන් ඇල මාර්ගය සුද්ද පවිත්‍ර කරමින් සිටියදී මෙම මළ සිරුර හමු වී ඇත.

ඇලෙහි පාවෙමින් තිබූ කුඩා සහල් උරයක් ගොඩට ගෙන පරික්ෂා කිරීමේදී එම සේවකයන් මෙම මළ සිරුර දැක පොලිසියට ඒ බව දැනුම් දැනුම් දීමට කටයුතු කර තිබිණි.

The post ඇළ මාර්ගයකින් හමු වූ බිළිඳු මළ සිරුර appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/AdRsf0p
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.