Loading..

හිටපු මන්ත්‍රීවරයෙකුට අයත් කෝටි ගණනක් වටිනා වාහන 3ක් පොලිස් භාරයට ගනී

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු අමල් සිල්වා නමැත්තාට අයත් බවට පැවසෙන නීතිවිරෝධීව එකලස් කරන ලද ඩිෆෙන්ඩර් රථ දෙකක් ඇතුළු ජීප් රථ 3ක් අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය සමත්ව ඇත.

ඒ, පිංවත්ත හා රත්මලාන යන ප්‍රදේශවලදීය.

රජයේ ආයතනවලින් භාවිතයට නුසුදුසු ලෙස සඳහන් කරමින් ඉවත්කරන ලද වාහනවල අංක තහඩු යොදා අදාළ වාහන තුන භාවිත කර ඇති බවට සැක කරන බව පොලීසිය පැවසීය.

The post හිටපු මන්ත්‍රීවරයෙකුට අයත් කෝටි ගණනක් වටිනා වාහන 3ක් පොලිස් භාරයට ගනී appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/MFqa47u
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.