සියලු මත්පැන් වගර් සඳහා වන බදු ඉහළ නැංවීමට තීරණය කළ බව මුදල් අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව සුරාබදු 6% කින් මෙලෙස ඉහළ නංවා ඇත්තේ.
එම බදු ඉහළ නැංවීම ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බවයි අමාත්‍යාංශය සඳහන් කළේ.
The post සියලු මත්පැන් වර්ග සඳහා වන බදු ඉහළට appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/RICONA9
via IFTTT

