ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (06) ආරම්භ වනවා.
ඒ අනුව අද පෙරවරු 10.00 ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී තරගය ආරම්භ වීමට නියමිතයි.
වෝන්-මුරලි ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට නම්කර සිටි විශ්ව ප්‍රනාන්දු සහ ළහිරු උදාර නිදහස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇත.
එමෙන්ම දඟපන්දු යවන රමේෂ් මෙන්ඩිස් සංචිතයට කැඳවීමටද තීරණය කර ඇත.
The post ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අදයි appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/u5TH3Ok
via IFTTT

