කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඊයේ (30) රාත්‍රියේ හමාගිය දැඩි සුළඟක් හේතුවෙන් දැඩි අලාභහානි සිදුව තිබෙනවා.
ඒ හේතුවෙන් කොළඹ – ගාලු පාරේ කොල්ලුපිටියේ සිට වැල්ලවත්ත දක්වා මෙන්ම ග්‍රෑන්ඩ්පාස් අවට ප්‍රදේශ කිහිපයකම ගස් කඩාවැටී තිබෙන අයුරු දැකගත හැකියි.
ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝසප් මාවතේ විශාල ප්‍රමාණයේ ගසක් කඩාවැටීමෙන් අසල තිබූ නිවාස 6කට හානි සිදුව තිබෙනවා.
මෙම අනතුරෙන් සිය ජීවිත බේරාගැනීමට නිවැසියන්ට හැකිවී ඇති බවයි වාර්තා වන්නේ.
The post කොළඹට හැමූ තද සුළඟින් ගස් කඩා වැටෙයි! ග්‍රෑන්ඩ්පාස්හි නිවාස 6ක් මතට විශාල ගසක්! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/V5t2cNi
via IFTTT

