Loading..

ඇල්ල බස් රථ අනතුරේ නවතම තොරතුරු

UPDATE (11.05pm) – ඇල්ල – වැල්ලවාය මාර්ගයේ බස් අනතුරෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කළා.

එමෙන්ම තවත් 12 දෙනෙකු මේ වනවිට බදුල්ල මහරෝහලට ප්‍රතිකාර සඳහා ඇතුලත් කර ඇති අතර, අනෙකුත් පිරිස මුදා ගැනීම සඳහා ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව සිදුකරන මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, තංගල්ල නගර සභාවේ සේවකයින් පිරිසක් විනෝද චාරිකාවක් සඳහා පැමිණි බස් රථයක් බවයි පොලිසිය පැවසුවේ.

The post ඇල්ල බස් රථ අනතුරේ නවතම තොරතුරු appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/YlPZikv
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.