2025 ආසියානු කුසලානයේ ඉන්දියාවට එරෙහිව ලකුණු 203ක දැවැන්ත ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිශ්ශංක පන්දු 52කදී ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.
එහිදී එම ශතකයට හයේ පහර 06ක් හා හතරේ පහර 07ක් ඇතුළත්.
මෙම ශතකය පැතුම් නිශ්ශංකගේ T20 දිවියේ පළමු ශතකය වන අතර, මෙවර ආසියානු කුසලානයේද පළමු ශතකය වනු ඇති.
The post පැතුම් T20 දිවියේ පළමු ශතකය වාර්තා කරයි appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/gJNCU5H
via IFTTT

