Loading..

පොලිසියෙන් දැනුම්දීමක්

පොලිස් නිස්කාශන වාර්තා www.police.lk ශ්‍රී ලංකා පොලිස් නිල වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පමණක් අයඳුම් කිරීම සිදු කෙරෙන අතර,

ඊයේ (10) අළුයම් කාලයේ සිට තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එම පරිගණක පද්ධතිය බිඳ වැටීමකට ලක්ව ඇති බව පොලිසිය නිවේදනය කර තිබෙනවා.

මේ වන විට එම පද්ධතිය යථාවත් කිරීමේ කටයුතු සිදු කරමින් පවතින අතර, අයඳුම්කරුවන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව පොලිසිය සිය කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා.

පද්ධතිය යථා තත්ත්වයට පත් කළ වහාම නැවත දැනුම්දෙන බවයි ඔවුන් පවසන්නේ.

The post පොලිසියෙන් දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Tpaqsby
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.