Loading..

බයිලා ගී කලාවේ රජෙක් දිවි ගමනට සමුදෙයි

බයිලා කලාවෙන් රටක් පිනවූ ඒසිරි ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

බයිලා ගී කලාවට ආදරය කරන රසිකයන්ගේ දැඩි ආදරයක් දිනා ගැනීමට ඒ මහතා සමත් විය.

වාදබයිලාවට ප්‍රසිද්ධ මොරටුව ප්‍රදේශයෙන් බයිලා කලාවට පිවිසි ඒ මහතා සමස්ත ලංකා වාද බයිලා සංගමයේද සාමාජිකයෙක් වූවා.

The post බයිලා ගී කලාවේ රජෙක් දිවි ගමනට සමුදෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/obEFLm3
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.