ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර පසුගිය අඟහරුවාදා පැවති දුරකථන සංවාදයක ප්‍රතිඵලයක් ලෙස අද (28) මෙරටට ඉන්ධන නෞකාවක් ලැබීමට නියමිත බව වාර්තා වේ.
කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරන පරිදි, මෙම නෞකාව මගින් ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,000ක් මෙරටට රැගෙන ඒමට නියමිතය.
මෙම ඉන්ධන තොගය අද (28) දිනයේදී කොළඹ වරායට සේන්දු වීමට නියමිතව ඇත
The post පෙට්‍රල් සහ ඩීසල් රැගත් නැවක් අද දිවයිනට appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/oI4WHUY
via IFTTT

