Loading..

බෝම්බ බියක් මවා අකුරණ ඇවිලූ පුද්ගලයා අත්අඩංගුවට

අකුරණ ඉස්ලාම් පල්ලි සඳහා බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට ව්‍යාජ ඇමතුමක් පසුගියදා ලබා දුන් පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අද(22) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාතමේන්තුවේ නිලධාරින් විසින් දියත් කල මෙහෙයුමකදීයි.

මහනුවර – හාරිස්පත්තුව ප්‍රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට පත් වී තිබෙනවා.

මේ පිලිබඳව ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබනවා.

The post බෝම්බ බියක් මවා අකුරණ ඇවිලූ පුද්ගලයා අත්අඩංගුවට first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/WNj8m5E
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.