සියලූම අධිවේගී මාර්ගවල ගාස්තු සංශෝධනය කරමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
ප්‍රවාහන සහ මහාමර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් 2008 අංක 40 දරණ ජාතික මංමාවත් පනත යටතේ මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ඇක්සල් දෙකක් සහ රෝද හතරක් සහිත වාහනවල හෝ ඇක්සල් දෙකක් සහ රෝද 06ක් සහිත ද්විත්ව කාර්ය වාහන සඳහා ගෙවි යුතු ගාස්තුව රුපියල් 50කින් ඉහළ දමා ඇත.


The post අධිවේගී මාර්ගවල ගාස්තු වෙනස් කරයි! නව ගාස්තු මෙන්න! first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/aof7ISh
via IFTTT


