Loading..

චිත්‍රපටයකට අදාළ ස්ක්‍රීක් ෂොට් එකකින් ඉන්දියාව ඇවිළෙයි! 130ක් පොලිස් අත්අඩංගුවට!

ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ හටගෙන ඇති ආගමික ගැටුම්වලට සම්බන්ධ 130 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගැටුම්වලින් අයෙකු මියගොස් තවත් 8 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ආන්දෝලනයට තුඩු දී ඇති කේරළයේ කථාව නැමති චිත්‍රපටය පිළිබඳව දෙදෙනෙකු අතර වට්ස්ඇප් ඔස්සේ හුවමාරු වූ සංවාදයක ස්ක්‍රීන් ෂොට් හෙවත් තිර ඡායාරූපයක් සමාජ මාධ්‍යයට එක් කිරීමත් සමඟ මෙම ගැටුම් හටගෙන තිබෙනවා.

හින්දු කාන්තාවක් ඉස්ලාම් ආගමට හරවාගෙන අයි.එස්. ත්‍රස්ත සංවිධානයට බඳවාගැනීම පාදක කරගනිමින් අදාළ චිත්‍රපටය නිපදවා ඇති බවයි වාර්තා වන්නේ.

The post චිත්‍රපටයකට අදාළ ස්ක්‍රීක් ෂොට් එකකින් ඉන්දියාව ඇවිළෙයි! 130ක් පොලිස් අත්අඩංගුවට! first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/FcvXRTB
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.